6 ශ්‍රේණිය

2020.12.07                                     අභ්‍යාස 10

6 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01)  ඊජිප්තු ශිෂ්ටාචාරය හඳුන්වන තවත් නමක් සඳහන් කරන්න.
(02)  ඊජිප්තු ශිෂ්ටාචාරයේ දියුණුතම අවධිය කුමක් ද?
(03)  ඊිජිප්තු ශිෂ්ටාචාරය බිහිවීමට මුල් වූ ගංගාව කුමක් ද?
(04)  පාරාවෝ නමින් හැඳින්වූයේ කවුරුන් ද?
(05) මෘත දේහ තැන්පත් කිරීමට ඊජිප්තු ශිෂ්ටාචාර වැසියන් යොදාගත්තේ මොනවා ද?
(06) මමිකරණය ලොවට හඳුන්වා දුන්නේ කවුරුන් විසින් ද?
(07) ඊජිප්තු ශිෂටාචාර වැසියන් කෙබඳු ජීවන රටාවක් ගතකරනු ලැබුවේ ද?
(08) ඊජිප්තු ශිෂ්ටාචාර පැවති අක්ෂර පිළිබඳ කරුණු තුනක් සඳහන් කරන්න.
(09) ගීසා පිරමීඩය  පිහිටි නගරය කුමක් ද?
(10) ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් සොයාගන්නා ලද කාන්තා උඩුකය මූර්තිය කුමන රැජිණක ගේ මූර්තියක් ලෙස පිළිගනු ලබන්නේ ද?

2020.12.04                                      අභ්‍යාස 09

6 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) මෙසපොතේමියානු සමාජයේ ප්‍රධාන කොටස් හතර නම් කරන්න.
(02) ලෝකයේ පැරණිම අක්ෂර පද්ධතිය හැඳින්වූයේ කුමන නමකින් ද?
(03) ලෝකයේ පැරණිතම වීර කාව්‍ය ලියන ලද්දේ කවුරුන් විසින් ද?
(04) ලෝකයේ පැරණිතම නීති පොත ලියන ලද්දේ කවුරුන් විසින් ද?
(05) ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැතිර පැවති ප්‍රදේශ මොනවා ද?
(06) ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණුම අවස්ථාව පැවතියේ කුමන කාලයේ දි ද?
(07) ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැවති ප්‍රධාන නගර 4 ක් සඳහන් කරන්න.
(08) ලෝහ වර්ග කිහිපයක් ඉන්දු නිම්න වැසියන් භාවිතා කල බව හඳුනාගෙන ඇත. උදාහරණ 4ක්  දක්වන්න
(09) ඉන්දු නිම්නයෙන් හමුව ඇති  පූජකරුවෙහි දැකිය හැකි ලක්ෂණ මොනවා ද?
(10)  මැටි මුද්‍රාවක් ඉන්දු නිම්නයෙන් හමුවී ඇත. එහි දැක්වෙන්නේ මොනවා ද?



2020.05.21                                      අභ්‍යාස 08

6 ශ්‍රේණියේ  සිසුන්  සඳහා



2020.05.14                                      අභ්‍යාස 07

6 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

මෙම ප්‍රෂ්ණ පත්‍රය සඳහා පිළිතුරු සපයන්න



2020.05.10                                      අභ්‍යාස 06

3 පාඩම
6 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) ශිෂ්ටාචාරයක් යනු කුමක් ද? කෙටියෙන් පැහැදිලි කරන්න
(02) නගරයක දැකිය හැකි මූලික ලක්ෂණ 03ක් සඳහන් කරන්න.
(03) පැරණි ලෝකයේ පැවති ශිෂ්ටාචාර 3ක් සඳහන් කරන්න.
(04) මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ආරම්භවූයේ කුමන කාලයේ දී ද?
(05) මෙසපොතේමියාවේ  පිහිටා තිබූ ගංගාවන් මොනවා ද?
(06) මෙසපොතේමියානුවන් විසින් ඉටුකල කාර්යයන් 05ක් සඳහන් කරන්න.
(07) ගොවිතැන සඳහා මෙසපොතේමියානු වැසියන් යොදාගත් උපකරණ මොනවා ද?
(08) මෙසපොතේමියානුවන් විසින් ලෝකයට දායාද කල දෑ මොනවා ද?

2020.05.01                                      අභ්‍යාස 05

2 පාඩම
6 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01) මහා හිම යුගය අවසන් වනබවට  සලකුණු පහල වූයේ කුමන කාලයේ දී ද?
(02) හොලෝසීන යුගය යනුවෙන හඳුන්වන්නේ කුමක් ද?
(03) වී වගාව මුල්වරට ආරම්භවූයේ කුමන ප්‍රදේශයේ ද?
(04)  බඩ ඉරිගු මුල්වරට වගාකරන ලද්දේ කුමන ප්‍රදේශයේ ද? කුමන කාලයේ දී ද?
(05)  ලෝයේ මුල් වරට තිරිගු වගාකරන ලද්දේ කුමන ප්‍රදේශයේද කුමන කාලයේ දී ද?
(06) මිනිසා මුල්වරට ගම්මාන තනාගනු ලැබූවේ කුමන කාලයේ දී ද?
(07)  ලෝහ භාවිතා කිරීමට පෙර  ගොවි උපකරණ තනාගැනීමට මිනිසුන් උත්සාහ ගෙන ඇත. ඊට උදාහරණක් දක්වන්න.
(08) වරිච්චි ගෙවල් යනු මොනවා ද?
(09) ගොවිතැනට යොමුවීම නිසා විවේක කාලයේදී මිනිසුන් යොමුවූයේ කුමන කටයුතු වලටද?
(10)  හෝමෝ සාපියන් මානවයා මුහුනේ හැඩය අනුව ප්‍රධාන කොටස් 4කට බෙදා දැක්විය හැකිය. එම කොටස් 04 නම් කරන්න.

2020.04.26                                      අභ්‍යාස 04

2 පාඩම
6 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

පහත රූපසටහන් වලින් දැක්වෙන්නේ කුමක්ද යන්න සඳහන් කරන්න .
ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න ආශ්‍රයෙන්  පිළිතුරු  සපයන්න
(01)
 (02)



 (03)
 (04)
 (05)
 (06)
 (07)
 (08)
 (09)
 (10)
 (11)
 (12)

2020.04.25                                      අභ්‍යාස 03

2 පාඩම
6 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01) පුරා ශිලා යුගයේදී මිනිසුන් ජීවත්වුයේ කුමන ආකාරයෙන් ද ? උදාහරණ 5ක් දක්වන්න .
(02)  මධ්‍ය ශිලා යුගය ආරම්භවූයේ කුමන කාලයේ ද?
(03) දුනු ඊ තල භාවිතා කිරීම ආරම්භවූයේ කුමන කාලයේ දී ද ?
(04)  මධ්‍ය ශිලා යුගයේ මිනිසුන් විසින් සිදුකල කාර්යයන් 5ක් සඳහන් කරන්න .
(05)  නව ශිලා යුගය ආරම්භවූයේ කුමන කාලයේ දී ද ?
(06) නව ශිලා යුගයේ මිනිසුන් ආරම්භකල කාර්යයන් 5ක් සඳහන් කරන්න

2020.04.20                                      අභ්‍යාස 02

2 පාඩම
6 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න
(01)  මිට අවුරුදු මිලියන දෙක හමාරකට පෙර පෘථිවියේ දේශගුණය කෙබඳු වීද ?
(02) මැමත් අලි ජිවත් වූයේ කුමන කාලයේ දී ද ?
(03)  මහාහිම යුගය කොටස් 4 කි එය නම් කරන්න .
(04)  මානව පරිණාමය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද ?
(05)  මිනිසෙක් වීමට නැඹුරුවක් ඇති කල පැරණිම වානරයා කවුරුන් ද ?
(06)  හැකි මිනිසා යනු කවුරුන් ද ?
(07)  ගින්දර සොයාගන්න ලද්දේ කුමන මානවය විසින්ද ?
(08)  සතුන්ගේ ඇටකටු භාවිතා කොට  නිවාස ඉදිකරන ලද්දේ කවුරුන් විසින්ද ?
(09)  හෝමෝ සාපියන් මානවයා හට  සිදු කල හැකි කාර්යන් 3ක්  නම් කරන්න .
(10) මිනිසාගේ සංස්කෘතික දියුණුව ප්‍රධාන කොටස් 3 කි එය නම් කරන්න 

2020.04.17                                      අභ්‍යාස 01

2 පාඩම
6 ශ්‍රේණියේ  සිසුන්  සඳහා

 ඔබගේ අභ්‍යාස පොතෙහි මෙම ප්‍රශ්න සටහන් කරගනිමින් පිළිතුරු  සපයන්න

(01) පෘථිවිය සැදී තිබෙන්නේ කොපමණ කාලයකට ඉහතදී ද ?
(02)  පෘථිවිය සැදී තිබෙන්නේ කුමන ආකාරයෙන්ද ?
(03)  නිහාරිකාවක් යනු කුමක් ද ?
(04) පෘථිවියේ මැද උණුසුම කොපමණ වේ ද ?
(05) ලාවා යනු මොනවාද ?
(06) පෘථිවියේ මුලින්ම බිහි වුයේ කුමන ජිවියාද ?
(07) ඔපබිනියා නම් සත්වයාගේ ලක්ෂණ 3ක් නම් කරන්න .
(08) ගොඩබිම මුලින් පැතිරගියේ සතුන්ද නැතිනම් ශාකද ?
(09) ඔපබිනියා හා ප්‍රොකායොට් නම් සත්වයින්ගේ රූප  සටහන් ඇඳ දක්වන්න
(10)  ඔපබිනියා නම් සත්වයා පිළිබඳ කරුණු 02 සඳහන් කරන්න

Comments

Popular posts from this blog

11 ශ්‍රේණිය පින්තූර ආශ්‍රිත කෙටි ප්‍රශ්ණ

ශ්‍රී ලංකාව ජනාවාස වීම

ගින්නලිය මහා විද්‍යාලය