පහත දැක්වෙන රූපසටහන ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න
01 මෙහි දැක්වෙන ශිලාලිපිය හදුන්වන්නේ කුමන නමකින්ද ?
02 එය කරවූ රජතුමාගේ නම කුමක්ද ?
03 එම රජතුමා අයත් රාජවංශය නම් කරන්න.
04 මෙම ශිලා ලිපිය පිහිටුවා ඇති ඓතිහාසික නගරය සඳහන් කරන්න.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2019
Galpotha
ReplyDelete