මෙහි දැක්වෙන රූපසටහන ආශ්‍රයෙන් පිළිතුරු සපයන්න Get link Facebook X Pinterest Email Other Apps April 16, 2020 (01) මෙම රූපසටහනේ දැක්වෙන්නේ කවුරුන්ද ? (02) මොහු කුමන ජාතිකයෙක් ද ? (03) මෙම පුද්ගලයා ජිවත් වුයේ කුමන ප්‍රදේශයේද ? (04) මොහු ප්‍රසිද්ධියට පත්වූයේ කුමන විෂය සම්බන්ධයෙන් ද ? Get link Facebook X Pinterest Email Other Apps Comments AnonymousSeptember 1, 2024 at 6:39 AMක්ලෝඩියස් ටොලමිReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
11 ශ්‍රේණිය පින්තූර ආශ්‍රිත කෙටි ප්‍රශ්ණ April 09, 2020 1 1 ශ්‍රේණිය පින්තුර ආශ්‍රිත පළමු ප්‍රශ්න පත්‍රය 11 ශ්‍රේණියේ ඉතිහාසය පෙලපොතෙහි අන්තර්ගත පින්තූර ආශ්‍රය කරගනිමින් මෙම පළමු ප්‍රශ්නපත්‍රය සකස්කොට ඇත . පින්තුර උපයොගී කරගනිමින් සියලුම ප්‍රශ්න සදහා පිළිතුරු සපයන්න Read more
ශ්‍රී ලංකාව ජනාවාස වීම April 11, 2020 ශ්‍රී ලංකාව ජනාවාස වීම 10 ශ්‍රේණිය ඉතිහාසය විෂය යටතේ ඇති දෙවන පාඩම වන අතර එම පාඩම ආශ්‍රයෙන් මෙම ප්‍රශ්න පත්‍රය සකස්කොට ඇත .සියලුම ප්‍රශ්න සදහා පිළිතුරු සපයන්න Read more
11 ශ්‍රේණිය ඉතිහාසය සියළුම රුපසටහන් April 11, 2020 11 ශ්‍රේණිය ඉතිහාසය සියළුම රුපසටහන් ඉහත මාතෘකාව ක්ලික් කරන්න 11 ශ්‍රේණියේ සියලුම රුපසටහන් ඇතුලත් කොට මෙම විවියෝව සකස්කොට ඇත. මෙහි දැක්වෙන මාතෘකාව ඔස්සේ එම වීඩියෝව නරඹා එම රූපසටහන් හදුනාගන්න. Read more
ක්ලෝඩියස් ටොලමි
ReplyDelete