පහත දැක්වෙන ඡායාරුපය ආශ්‍රයෙන් අසා ඇති කෙටි ප්‍රශ්න සදහා පිළිතුරු සපයන්න


1  මෙහි දැක්වෙන පුද්ගලයාගේ නම කුමක්ද ?
2  දෙවන ලෝක මහා සංග්‍රාම සමයේ දී මොහු කුමන රටක පාලකයා වී ද ?
3 මොහුගේ දේශපාලන දර්ශනය හදුන්වන නම් කුමක්ද ?
4  සතුරන් මර්ධන කිරිම සදහා මොහු විසින් පිහිටුවා ගත් රහස් පොලීසිය හැදින්  වූ නම දක්වන්න .
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගය
(ඉතිහාසය දෙවන පත්‍රය )

Comments

Post a Comment

Popular posts from this blog

11 ශ්‍රේණිය පින්තූර ආශ්‍රිත කෙටි ප්‍රශ්ණ

ශ්‍රී ලංකාව ජනාවාස වීම

ගින්නලිය මහා විද්‍යාලය