Posts

ගින්නලිය මහා විද්‍යාලය

ගින්නලිය මහා විද්‍යාලය        11 ශ්‍රේණිය       10 ශ්‍රේණිය   09 ශ්‍රේණිය   08 ශ්‍රේණිය   7ශ්‍රේණිය   6 ශ්‍රේණිය     ඔබගේ පිළිතුරු යොමු කිරීම සඳහා   ඔබගේ අදහස් සඳහන් කරන්න  

මෙහි දැක්වෙන රූපසටහන ආශ්‍රයෙන් පිළිතුරු සපයන්න

Image
(01)  මෙම රූපසටහනේ  දැක්වෙන්නේ කවුරුන්ද ? (02)  මොහු කුමන ජාතිකයෙක් ද ? (03)  මෙම පුද්ගලයා ජිවත් වුයේ කුමන ප්‍රදේශයේද ? (04)   මොහු ප්‍රසිද්ධියට පත්වූයේ කුමන විෂය සම්බන්ධයෙන් ද ?

2002- 2019 සාමාන්‍ය පෙළ ලංකා සිතියම ලකුණු කිරීම (වීඩියෝව)

Image

2019 වසරේ සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂය යටතේ ලංකා සිතියම ලකුණු කිරීම

Image

පහත දැක්වෙන රූපසටහන ආශ්‍රයෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

Image
01 මෙහි දැක්වෙන ශිලාලිපිය හදුන්වන්නේ කුමන නමකින්ද ? 02 එය කරවූ රජතුමාගේ නම කුමක්ද ? 03 එම රජතුමා අයත් රාජවංශය නම් කරන්න. 04 මෙම ශිලා ලිපිය පිහිටුවා ඇති ඓතිහාසික නගරය  සඳහන් කරන්න.  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2019

පහත දැක්වෙන ඡායාරුපය ආශ්‍රයෙන් අසා ඇති කෙටි ප්‍රශ්න සදහා පිළිතුරු සපයන්න

Image
1  මෙහි දැක්වෙන පුද්ගලයාගේ නම කුමක්ද ? 2  දෙවන ලෝක මහා සංග්‍රාම සමයේ දී මොහු කුමන රටක පාලකයා වී ද ? 3 මොහුගේ දේශපාලන දර්ශනය හදුන්වන නම් කුමක්ද ? 4  සතුරන් මර්ධන කිරිම සදහා මොහු විසින් පිහිටුවා ගත් රහස් පොලීසිය හැදින්  වූ නම දක්වන්න . 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගය (ඉතිහාසය දෙවන පත්‍රය )

11 ශ්‍රේණිය ඉතිහාසය සියළුම රුපසටහන්

11 ශ්‍රේණිය ඉතිහාසය සියළුම රුපසටහන්    ඉහත මාතෘකාව ක්ලික් කරන්න  11 ශ්‍රේණියේ  සියලුම රුපසටහන් ඇතුලත් කොට මෙම විවියෝව සකස්කොට ඇත. මෙහි දැක්වෙන මාතෘකාව ඔස්සේ එම වීඩියෝව නරඹා එම රූපසටහන් හදුනාගන්න.